



(ප්‍රසන්න පත්මසිරි)
මේ දිනවල ඌව පළාතට පවතින වැසි තත්වය හේතුවෙන් වසර ගණනාවකට පසු හම්බේගමුව බලහරුව වැව වාන් දැමීම ආරම්භ වී තිබේ.
වසර පුරාම මෙම වැව බොර දියෙන් පිරී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
වැව වාන් දමන අවස්ථාවලදී තණමල්විල-හම්බේගමුව මාර්ගය ජලයෙන් යටවන අතර මේ හේතුවෙන් වාහන ගමනාමනයටද බාධා එල්ලවන බවද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෑ කඩවර කියන නවකතාවට පසුබිම් වෙන්නේ මෙම වැව බැඳීම නේද ?