IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


හමුදා බසය කඩයක් කඩාගෙන යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය යමින් සිටි යුද හමුදාව පවරා ගත් බස්රථයක් රෙමුණ ආයුර්වේද අසලදී අනතුරුකට ලක් ව පාරෙන් ඉවතට පැන වෙළඳසලකට කඩා වැදීමෙන් රුපියල් කෝටියකට ආසන්න දේපලවලට අලාභ සිදු වී ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.

ඒ සමඟම රියැදුරු පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

සිදු වූ අනතුරින් නිවසක තාප්පයක් ආයුර්වේදයේ ආරක්ෂිත වැට,විදුලි කණුවක් ,ජල පද්ධතියක් , තෑගි භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ අලෙවි සැලකට මෙන්ම බස් රථයට ද බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම අනතුරුරික් කිසිවකුටත්  අනතුරක්  සිදුවී නැති බවත් පොලිසිය කියයි.

 



අදහස් (2)

හමුදා බසය කඩයක් කඩාගෙන යයි

ruwan Monday, 27 September 2021 09:22 AM

හමුදා බස් දැන් කී සැරයක් නම් මෙහෙම අනතුරු වුනාද.?

:       0       6

fairoosMonday, 27 September 2021 02:12 PM

හොඳ වෙලාවට යහපාලන ආණ්ඩුව නැත්තේ..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 169 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1026 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site