IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හමුදාවේ දෙවන පුටුවට මේජර් ජෙනරල් විකුම් ලියනගේ

(ඉන්දිකා  රාමනායක)

යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික වශයෙන් මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (7)  පත් කර ඇත 

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම නව පත්කිරීම සිදුකර ඇත.

යුද හමුදාවේ 58 වන මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල්  ප්‍රියන්ත පෙරේරා මහතා යුධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් හිස් වූ එම ධුරයට මේජර් ජෙනරාල් ලියනගේ මහතා පත්කර ඇතැයි යුද හමුදාව පවසයි.

මේජර් ⁣ෙජනරාල් විකුම්   ලියනගේ මහතා ගජබා රෙජිමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු වන අතර නව ධුරයට පත් කිරීමට ප්‍රථම එ් මහතා ස්වෙච්ඡා බළසේනාවේ සේනාවිධායක   ධූරයේ   කටයුතු කළේය.



අදහස් (0)

හමුදාවේ දෙවන පුටුවට මේජර් ජෙනරල් විකුම් ලියනගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site