IMG-LOGO

2024 සැප්තැම්බර් මස 15 වන ඉරිදා


හෝමාගම ප්‍රා.සබේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(බුද්ධික කුමාරසිරි)

හෝමාගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රංජිත් නිහාල් හේවාවසම් මහතා මීගොඩ පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.

ඡන්ද පත්‍රිකාවක ආකෘතියක් බෙදාහැරීමේ චෝදනාවක් මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා හෙට (12) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 

 



අදහස් (3)

හෝමාගම ප්‍රා.සබේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

රවින් Tuesday, 12 November 2019 12:11 PM

නිතිය බල්ලට. මේ අය තමා අපි නීති හදන තැනට යවන්න ඉන්නේ? උපරිම දඬුවම් සමග ප්‍රජා අයිතිය අවුරුදු 15 කටවත් අහෝසි කලයුතුයි. තවද ජීවිතය ඇතිතුරා කිසිම දේශපාලන තනතුරක් දැරීමට ඇති නිදහස අහෝසි කලයුතුයි. තද දඬුවම් දුන්නොත් අනික් අය කකුල් දෙකෙන් හිට ගන්න පුරුදුවෙයි.

:       0       127

Mahee Tuesday, 12 November 2019 12:26 PM

දැන දැන මේ වැඩේ කලාද, නොදන්නාකම නිසා කලාද දන්නේ නෑ. කොහොම වුනත් රටේ අනාගතය හොබවන්නට අපට හොඳට ගැලපෙන ජන නායකයෙක්.

:       0       1

chandana Tuesday, 12 November 2019 04:30 PM

පොහොට්ටුවේ අයට කොහෙද නීතියක්.

:       10       608

ඔබේ අදහස් එවන්න

දියත

රොබෝ කරපු හදවත් සැත්කම
2024 සැප්තැම්බර් මස 15 1 0

සෞදියේ 16 හැවිරිදි දරුවකුට හදවත් සැත්කමක් සිදු කෙරුණි. ’කිංග් ෆයිසාල්’ රෝහලේ සිදු කළ මෙම සැත්කමෙහි ඇති විශේෂත්වය වන්නේ එය වෛද්‍යවරුන් විසින් කළ සැත්කම


මෙවර ස්වර්ණ පුස්තක සම්මානය කැමීලියා නවකතාවට
2024 සැප්තැම්බර් මස 14 308 0

(ආරියරත්න රණබාහු) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක


නවසීලන්ත කණ්ඩායම දිවයිනට
2024 සැප්තැම්බර් මස 14 506 0

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය (World Test Championship ) - 2025 යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට්


‘‘දරුවන්ට යහපත් අනාගතයක් බිහිකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 14 265 0

ජනතාවට අනාගතයක් පිලිබඳව බලාපොරෙත්තුවක් තැබිය හැකි, දරුවන්ගේ අනාගතය පිලිබඳව විස්වාසයක් තැබිය හැකි, සුබ සිහින දකින්නට පුළුවන්, ආණුඩුවක් පිහිටුවීම ජාත


මුදල් හබයක් දුරදිග යයි:බසය වෙලට යයි
2024 සැප්තැම්බර් මස 14 1315 0

කොළඹ - මහනුවර මාර්ගයේ කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරුට මගියක් පා පහරක් හේතුවෙන් බස්රථය පාලනය කර ගත නොහැකිව පෙරලී ගොස් ඇත.


ජනපති බැකප් යානය කාර්මික දෝෂයකින් කටියාව වෙලට ගොඩ බායි
2024 සැප්තැම්බර් මස 14 3044 5

ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 44 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2091 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 963 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site