(බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රංජිත් නිහාල් හේවාවසම් මහතා මීගොඩ පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.
ඡන්ද පත්‍රිකාවක ආකෘතියක් බෙදාහැරීමේ චෝදනාවක් මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා හෙට (12) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය බල්ලට. මේ අය තමා අපි නීති හදන තැනට යවන්න ඉන්නේ? උපරිම දඬුවම් සමග ප්‍රජා අයිතිය අවුරුදු 15 කටවත් අහෝසි කලයුතුයි. තවද ජීවිතය ඇතිතුරා කිසිම දේශපාලන තනතුරක් දැරීමට ඇති නිදහස අහෝසි කලයුතුයි. තද දඬුවම් දුන්නොත් අනික් අය කකුල් දෙකෙන් හිට ගන්න පුරුදුවෙයි.
දැන දැන මේ වැඩේ කලාද, නොදන්නාකම නිසා කලාද දන්නේ නෑ. කොහොම වුනත් රටේ අනාගතය හොබවන්නට අපට හොඳට ගැලපෙන ජන නායකයෙක්.
පොහොට්ටුවේ අයට කොහෙද නීතියක්.