IMG-LOGO

හැඳුනුම්පත් ඉල්ලුම් කිරීම වේගවත් වෙයි

(මනෝජ් හර්ෂික)
 
ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයින් එම හැඳුනුම්පත්  ලබා ගැනීම සඳහා මේ දිනවල වැඩි වශයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්  පී. වියානි ගුණතිලක මහතා පවසයි.
 
රටේ පවතින කලබලකාරී වතාවරණය හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පුද්ගයින් වැඩි වශයෙන් පෙළඹී ඇතැයි ගුණතිලක මහතා සඳහන් කරයි.
 
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ අයදුම්පත් 60% පමණ ප්‍රමාණයක් තම දෙපාර්තමේන්තුවට මේ වනවිට ලැබී ඇති බවත් තවමත් අයදුම්පත් එවා නොමැති පාසල් කඩිනමින් එම අයදුම්පත් තම දෙපාර්තමේන්තුවට එවන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (0)

හැඳුනුම්පත් ඉල්ලුම් කිරීම වේගවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site