





( ඡායාරූප - ශාන්ත රත්නායක- 14 කොළඹ කොච්චිකඩේ පොන්නම්බලම් අනිස්වාරම් කෝවිල)
හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් දින උත්සවය අද(14) ට යෙදී ඇත. නව වසරක උදාව තෛපොංගල් වශයෙන් හැඳින්වේ.
හින්දු ජනතාව තම නිවස ඉදිරිපිට අලුතින් ලිප් බැද ලිප ගිනි මොලවා ධාන්‍ය වර්ග වලින් සමන්විත විශේෂ කිරිබතක් සකස් කර එම කිරිබත හින්දු චාරිත්‍රානුකූලව සූර්ය දෙවියන්ට පුදකරති.ගොවියාට සක්‍රිය දායකත්වයක් දක්වන සූර්යයාට පළමු දිනයේ තෛපොංගල් උපහාරය දක්වා දෙවන දිනයේදී (15) ගොවිතැනේදි ගොවියන්ට දායකත්වයක් දක්වන ගවයන්ට උපහාර පුදකරති.
තෛපොංගල් සමරන ජනතාවගේ ඡායාරූප පහතින් දැක්වේ.




(රංජිත් රාජපක්ෂ - හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිල)




(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )



(ඔගස්ටින් ප්‍රනාන්දු - හලාවත මුන්නේශ්වරම ඊශ්වර මහා දේවාලය)



(පාලිත ආරියවංශ - බදුල්ල කදිරේෂන් කෝවිල)




(ටී. එල්. ජව්ෆර්කාන් - මඩකලපුව ආනයපන්දී පිල්ලයාර් කෝවිල)



( මනුර සෙල්ලහේවා- හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි මාවඩි පත්තිනි දේවාලය )



(ඡායාරූප - රොමේෂ් මධුෂංක)


( මෙහොමඩ් ආසික් )
2025 නොවැම්බර් මස 04
72
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හින්දු ජනයා තෛපොංගල් සමරති
Bamunuarachchi Thursday, 14 January 2021 04:14 AM
රටින් කෑල්ලක් ඉල්ලන්නේ නැතිනම් අපි දෙගොල්ලන්ට කොතරම් සතුටින් ඉන්න පුලුවනිද? එතරම්ම අපේ සංස්කෘතිය කිට්ටුයි..
Raveendra Thursday, 14 January 2021 05:18 AM
සියලුම හින්දු බැතිමතුන්ට සුබම සුබ තෛපොංගල් දිනයක් වේවා...!!! සියලු ජාතින් සමග සමගියෙන් සිටීමට සිත් පහළ වේවා...!!!
භානුක Thursday, 14 January 2021 10:46 AM
හැමවෙලේම දෙමළ මිනිස්සු නිවැරදි කරන්න හදනවා වගේ දකුණේ තියෙන කුලවාදේ උඩරට, පහතරට බෙදීම් අසමතුලිතතා ගැනත් කතා කරන්නකෝ. හරියට සිංහලයින් සමගියෙන් ඉන්නවා වගේ පෙන්නන්න හදන්නේ. බුදුහාමුදුරුවො ප්‍රතික්ෂේප කරපු අපේ ආගම ඇතුළේ තියෙන කුලවාදෙට ඇයි අපි විරුද්ධ වෙන්නේ නැත්තේ? ඉස්කෝලේ නමට සලකලා රස්සා දෙන එක නිවැරදි වෙන්න ඕනෑ නැද්ද?