(නිමල කොඩිතුවක්කු)
හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවන් වලට අදාල වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධ කරගනිමින් දිවයින පුරා සියලුම රෝහල්වල ලබන 08 වැනිදා එක්දින වැඩවර්ජනයක නිරත වන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තිය සේවාවන්ගේ ඒකාබද්ද බල මණ්ඩළයේ සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා පැවැසීය.
උසස් වීම්, වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය ක‍්‍රියාත්මක බවද රත්නප‍්‍රිය මහතා සඳහන් කළේය.
පුංචි බොරැල්ල පිහිටි රජයේ ඖෂධවේදීන්ගේ සංගම් කාරයාලයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
තම ගැටලු සම්බන්ධයෙන් වැටුප් කොමිසම සහ විෂය භාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කළද කිසිඳු විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගයේ නිරත වන බව රත්නප‍්‍රිය මහතා වැඩිදුරටත් කීය.
2025 නොවැම්බර් මස 21
182
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා එක්දින වැඩවර්ජනයකට සැරසෙති