හුදෙකලා ප්‍රදේශ ලෙස(හෙට සිට) ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ අතරින් මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ලවීදිය යන පොලිස් වසම්හි පිහිටා ඇති, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා, උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යා හැකි බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලණියේ තමයි වැඩිම තේ අපනයන සමාගම් තියෙන්නේ....!!!
පුදුම නීති සහ තර්ක තමයි.