කොළඹ හුණුපිටිය ගංඟාරාමයේ හතලිස් එක්වන නවම් පෙරහැර ගංඟාරාම විහාරස්ථානය අබියසින් අද (18) රාත්‍රී වීදි සංචාරය ආරම්භ කෙරිණි.
මහනුවර දළදා මාළිගාවේ තායි රාජා හස්තිරාජයාගේ පිටෙහි සකස්කරන ලද රන්සිවිගෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සධාතුක කරඬුව තැම්පත් කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.
කොළඹ නව කොරළයේ ප්‍රධාන සංඝනායක ගංඟාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාෂකත්වයෙන් පෙරහර ආරම්භ කෙරුණු අතර ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ















ඡායාරූප - ඩික්සන් වසන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd