(යොහාන් භාසුර)
වත්තල සහ අවට ප්‍රදේශ කීපයක හෙට (03) පෙරවරු 10.00 සිට පසුදින පෙරවරු 10.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මාබෝල, වත්තල මීගමුව පාරේ කොටසක්, වැලිකඩමුල්ල, අල්විස් නගරය, මරදාන පාර, පුවක්වත්ත පාර, කෙරවලපිටිය කොටසක්, ගලගහඩුව සහ හැඳල මාර්ගයේ නායකකන්ද හන්දිය දක්වා සියලුම මාර්ගවලට ජල සැපයුම අත්හිටුවයි.
හැඳල පාලම හරහා ජල නළ එළීම සහ එම නළ ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මණ්ඩලය පවසයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙට සිට පැය 24කට ප්‍රදේශ කීපයක ජල සැපයුම අත්හිටුවයි