(ඩයනා උදයංගනී)
පළාත් අතර සංචරණ සීම ඉවත් කිරීමත් සමග අන්තර් පළාත් දුම්රිය ධාවනය හෙට (1) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව පළාත් අතර දුම්රිය ගමන් වාර 152 ක් හෙට සිට ධාවනය වේ. එම දුම්රිය කාලසටහන පහතින් දක්වා ඇත.

COMMENTS