
(යොහාන් භාසුර)
රට පුරා හෙට (1 වැනිදා) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කරන බවත් රාත්‍රී කාලයේ අතිරික්ක ඉල්ලුමක් ඇතිවුවහොත් විනාඩි 30 ක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය.
අතිරික්ක ඉල්ලුමක් ඇති නොවන පරිදි පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd