බිමල් ෂ්‍යාමන් ජයසිංහ
ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට අපහාස වන අයුරින් ඔහුගේ රුවට සමාන ඡායාරූප යොදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා අද (19) දෙවැනි දිනටත් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එම වීඩියෝ පටය සංසරණය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීනී මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ඊයේ දින ප්‍රකාශ ලබා ගත් බව උසස් පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා මේ පවසන්නේ කවර වූ හෝ දේශපාලනයක් ගැන නොවේ. ඇත්තෙන්ම මේ සමාජ මාද්‍යය කිසියම් ආකාරයට හෝ පාලනයකට යටත් කල යුතුය. මේවායෙහි පලවන ඇතැම් දේවල් වලට වගකිව යුත්තන් නොමැතිය. අපගේ සමහර අනුවණයන් මේ මාද්‍යය තමන්ටත් අනුන්ටත් අවැඩ ලෙස යෙදුවත්, අපගේ කුණු අවුස්සා ඒවායින් මේ ජාල අයිතිකරුවන් ලොව මහා ධන කුවේරයන් බවට පත්වී ඇති බව සමහරු නොදනිති. අහෝ !!! .. ඛේදයකි.
කාවින්ද මන්ත්‍රී ජා ඇලට වෙලා ඉන්න. අනික ඔබ මීගමුවට ඉල්ලුවොත් අපි ඡන්දය දෙන්නේ නැහැ.
මේ වගේ සිඟිති මොළ ඇත්නම් පාර්ලිමේන්තු පළාත් සභා යවන්නෙත් අපිම නේද?
කොළඹ කාන්තා විද්‍යාලයක නරක වචන ලියද්දී මෙයාව පොලිසියෙන් අල්ලාගත්තා. ඒ කාලේ මෙයා පාසල් යනවා. තාත්තාගේ හයිය පෙන්නන්න එතන හිටපු රාලහාමි කෙනෙකුගේ කනට ගැහුවා. ඒ පොලිස් නිලධාරියා රෝහලේ කාලයක් ප්‍රතිකාර ලැබුවා. මම හිතනවා ඔය ෆොටෝ ඇත්ත ඒවා කියලා. මොකද මෙයාගේ කැරැක්ටරේ හොඳ නැහැ..!!!