IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කොළඹ අපරාධ කොට්ඨාසයට

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

ගම්පහ දිස්ත්‍රික්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  කාවින්ද ජයවර්ධන මහතාට අපහාස වන අයුරින් ඔහුගේ රුවට සමාන ඡායාරූප යොදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන  වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා අද (19) දෙවැනි දිනටත් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එම වීඩියෝ පටය සංසරණය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීනී  මල්ෂා කුමාරතුංග මහත්මියගෙන්  ඊයේ දින ප්‍රකාශ ලබා ගත් බව  උසස් පොලිස් නිලධාරීයා වැඩිදුරටත්  පැවසීය.
 



අදහස් (5)

හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කොළඹ අපරාධ කොට්ඨාසයට

Smitha Senaka Aluthgamage. Tuesday, 19 May 2020 08:31 AM

මා මේ පවසන්නේ කවර වූ හෝ දේශපාලනයක් ගැන නොවේ. ඇත්තෙන්ම මේ සමාජ මාද්‍යය කිසියම් ආකාරයට හෝ පාලනයකට යටත් කල යුතුය. මේවායෙහි පලවන ඇතැම් දේවල් වලට වගකිව යුත්තන් නොමැතිය. අපගේ සමහර අනුවණයන් මේ මාද්‍යය තමන්ටත් අනුන්ටත් අවැඩ ලෙස යෙදුවත්, අපගේ කුණු අවුස්සා ඒවායින් මේ ජාල අයිතිකරුවන් ලොව මහා ධන කුවේරයන් බවට පත්වී ඇති බව සමහරු නොදනිති. අහෝ !!! .. ඛේදයකි.

:       2       216

SLTuesday, 19 May 2020 10:19 AM

සහතික ඇත්ත. අපි මසකට අන්තර්ජාලයේ මේ වගේ කසිකබල් බලල පිටරටට යවන ඩොලර් ප්‍රමාණය අති විශාලයි.

:       0       0

fernando - negombo Tuesday, 19 May 2020 11:14 AM

කාවින්ද මන්ත්‍රී ජා ඇලට වෙලා ඉන්න. අනික ඔබ මීගමුවට ඉල්ලුවොත් අපි ඡන්දය දෙන්නේ නැහැ.

:       0       0

Prabha Tuesday, 19 May 2020 12:57 PM

මේ වගේ සිඟිති මොළ ඇත්නම් පාර්ලිමේන්තු පළාත් සභා යවන්නෙත් අපිම නේද?

:       0       33

සංජීව - කදාන Tuesday, 19 May 2020 05:38 PM

කොළඹ කාන්තා විද්‍යාලයක නරක වචන ලියද්දී මෙයාව පොලිසියෙන් අල්ලාගත්තා. ඒ කාලේ මෙයා පාසල් යනවා. තාත්තාගේ හයිය පෙන්නන්න එතන හිටපු රාලහාමි කෙනෙකුගේ කනට ගැහුවා. ඒ පොලිස් නිලධාරියා රෝහලේ කාලයක් ප්‍රතිකාර ලැබුවා. මම හිතනවා ඔය ෆොටෝ ඇත්ත ඒවා කියලා. මොකද මෙයාගේ කැරැක්ටරේ හොඳ නැහැ..!!!

:       1       117

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 1 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 852 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site