IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිටපු ප්‍රා මන්ත්‍රී අමුඩයකින් සැරසී බස් නැවතුමට නගී

(උපුල් හේරත්)

ගොවීන්ගේ ගැටලු පිළිබඳව අදහස් පළ කරන ගොවි නායකයන් මර්දනය කිරීම සහ ජනතා ගැටළු ප්‍රචාරය කරන මාධ්‍ය ආයතන මර්දනය කිරීමට එරෙහිව අනුරාධපුර නුවරගම්පළාත හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු වන අනුර බණ්ඩාර මහතා  මහවිලච්චියේ බස් නැවතුමේ වහලය මත නැගී අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකම නියෝජනය කළ අයෙකි.

මහවිලච්චියේ බස් නැවතුමේ වහලට මතට නැඟුණු ඔහු කළු පැහැති අමුඩයක් හැඳ ගොවීන්ගේ ගැටලුවලට කඩිනම් විසැඳම් ඉල්ලා  මෙසේ විරෝධය දැක්වීය.

 



අදහස් (3)

හිටපු ප්‍රා මන්ත්‍රී අමුඩයකින් සැරසී බස් නැවතුමට නගී

කිරි පුතා Monday, 12 July 2021 12:49 PM

අමුඩයක් එහෙම දාගෙන රඟපාන්නේ රසායනික වස විෂ ඉල්ලලා වෙන්න ඇති...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 12 July 2021 01:13 PM

විරෝධය දැක්වීමේ නිදහසට ගරු කරමු. ඒත්, මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇඳන් ඉන්නේ සායක් වගෙයි පේන්නේ. එසේ නැතිනම්, අමුඩේ ලිහිලා. පිටුපස කෙනෙකු නැති එක හොඳයි...

:       0       0

Kumara Monday, 12 July 2021 02:35 PM

ඇදුම නැතුවම තමා ඉනන වෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site