(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කරනු ලැබීය.
මෙම තීරණය පසුගිය පළවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.
චක්‍රලේඛ නිකුත් කරනු ලැබ ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චක්‍රලේඛය බලනවිට දැක්කා ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් හා අමාත්‍ය මණ්ඩල ලේකම්ලාට ඉහලින් තවත් තනතුරක් තියෙනවා කියලා.. ඇත්තටම ජනාධිපති ලේකම් හා අග්‍රාමාත්‍ය ලේකම් වැනි අයට වඩා ආණ්ඩුකාර ලේකම් ප්‍රබලද කියලා අහන්නේ නොදන්නා නිසයි...
මෙතෙක් වයස 65 ක් නොවූ සියල්ලන්ම නැවත කැඳවිය යුතුයි. විශ්‍රාමයෙන් පසු වැටුප් ලබමින් වැටුප් දෙකක් ලබා ගැනීමට ඔවුන්ට අවකාශ නොදිය යුතුයි වගේම සුදුසු තනතුරක අලුතින් අනුයුක්ත කිරීමද කළයුතුයි...
වසල රැලගේ තවත් වසල තීරණයක්...