(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2018 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (22) පස්වරුවේ නිකුත් කෙරිණි.
එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළකර තිබෙන අතර විභාග අපේක්ෂකයින්ට නිවැරදි ලෙස විභාග අංකය ඇතුළත් කිරීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග ප්‍රතිඵල පිළිබඳ විමසීමක් වෙතොත් දුරකතන අංක 011 2784208 , 011 2784537 ඔස්සේ හෝ 1911 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ලබාගත හැකිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.