( +++ රංජන් කස්තුරි සහ ඉන්දිකා රාමනායක)
චීනයේ වුහාන් නගරයෙන් රැගෙනවිත් දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා සිටින සිසුන් 33 දිනපතා දෙවරක් විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
දරුවන් 4 දෙනෙකුද ඇතුළු එම 33 දෙනා වෙන වෙනම කාමරවල රඳවා නිරෝධායන කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට එම ශිෂ්‍ය කණ්ඩායම මේ කිසිදු පුද්ගලයකුට රෝග ලක්ෂණ මතුව නැති අතර ඔවුන් සියලු දෙනාම සාමාන්‍ය පරිදි පසුවන බව ද සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිසුන් 33 න් කාටවත් රෝග ලක්ෂණ නෑ
sharm warn Monday, 03 February 2020 06:02 AM
අනේ දෙවියන්ගේ නාමෙට එක්කෙනෙකුට වත් හැදෙන්නත් එපා … අහන්නත් සතුටුයි මේ දරුවෝ නිරෝගිව ඉන්නවා කියන එක. එයාලව බලා ගන්න සියලු වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් ඇප උපස්ථාන කරන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ම ප්‍රර්ථනා කරනවා ...
මුණසිංහ Monday, 03 February 2020 06:12 AM
සතුටුදායක ආරංචියක්. සියලු දෙනාට නිදුක් නිරෝගි සුව ලැබේවා!
පිටිගල මිලානෝ Monday, 03 February 2020 08:19 AM
වීර තිර නාටක, ගෑස් මුහුණු ආවරණ නැතිව තම වියදමින් සාමාන්‍ය ගුවන්යානාවල පැමිණි නාටකයට ප්‍රේක්ෂකයන් නැතිවේ යන බියෙන් හොරෙන්ම ගෙවල්වලට එළවපු සිසුන් 141ටත් ඉහෙන් බහින ලෙඩක් වාර්තා වී නැත...
sharm warnMonday, 03 February 2020 09:44 AM
මම හිතන්නේ ඔයාට අමතක වෙලා මේ ළමයි හිටියේ මුද්‍රා තබපු වුහාන් නගරයේ කියලා. මේගොල්ලන්ට ඉන්න ගෙවල් වලින්වත් එළියට බහින්න බැරිව හිටියේ. සියලු ප්‍රවාහන සේවාවල් අත් හිටවලා අත ඇරලා දාපු නගරයක ඉන්නකොට තමයි මේ නාටකය රග දක්වල ගෙදරට එක්කන් ආවේ. හැම දේකම වැරදිම දකින්න එපා. හොද දේවල් අගය කරන්න. පාඩුවක් වෙන්නේ නැහැ.
මුණසිංහMonday, 03 February 2020 10:15 AM
පිටිගල මෑන් හැමවිටම සෘණාත්මක අාකල්ප සහ අදහස් දරන අයෙක්. රනිල්ගේ ඕනෑ දෙයක්... හොඳයි කියන කෙනෙක්. එ් නිසා මින්පසු එයාට පිළිතුරු නොදී ඉඳිමු..
ලැවොයිසියර් Monday, 03 February 2020 09:10 AM
සබ්බේ සත්තා භවන්තු සුඛිථත්තා...