(ප්‍රසන්න පත්මසිරි)
සිසුන් සිව් දෙනෙක් දියේ ගිලී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ආර්.එම්.පී රත්නායක මහතාට නියෝග කර තිබේ.
බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 86 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දින දෙකක සංචාරයක නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
මියගිය සිසුන් සිව්දෙනාගේ හදිසි මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්කි මත චාරිකාවට සහභාගි වූ ගුරුවරුන්ගේ නොසලකිල්ල මෙම අනතුරට හේතු වූ බවට හදිසි මරණ පරීක්ෂක ඒ.එස්.එම් රෑම් මහතා නිගමනය කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
688
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිසුන් සිව් දෙනෙක් දියේ ගිලී මියයෑමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි