(රංජන් කස්තුරි)
සුළු වැරදි හේතුවෙන් සිරගතව සිටි ආරක්ෂක අංශ වල සාමාජිකයින් 5 දෙනෙකුට අද (05) ජනාධිපති සමාව හිමි වී තිබේ.
ජාතික නිදහස් දිනයට සමගාමීව එම පස්දෙනාට ජනාධිපති සමාව ලබාදුන් බව ජනාධිපති කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගොඩෙත් අරයා නැද්ද ?