සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනෙහි පළමු දින පුහුණු අභ්‍යාස ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ කලා ඔය මෝය ආශ්‍රිතව පැවැත්විණි.
ඒ සඳහා නාවික හමුදා සාමාජිකයින් 18 දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් 07 දෙනෙකු ඇතුළුව පුහුණවන්නන් 25 දෙනෙකු ඇතුළත් විය.
ජලයේ ආපදාවකට ලක් වූ පුද්ගලයෙකු බේරා ගැනීම සදහා ජිවිතාරක්‍ෂක පුද්ගලයෙකු ජලයට ඇතුල වන්නේ කේසේද, ක්‍රියාශිලි සහ ආරක්‍ෂක පිහිණුම් ක්‍රම මෙන්ම හදිසි ප්‍රතිචාර යාත්‍රාවක් ජලයේදී අනතුරට පත් වූවහොත් එය නැවත ක්‍රියාත්මක කර ගන්නා ආකාරය සහ ජීවිතාරක්ෂක උපකරණ හැසිරවීම යන කරුණු පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් පුහුණුවන්නන් හට ලබා දීම සිදු කෙරිණි.
(36698)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd