(යොහාන් භාසුර)
සියලුම බෞද්ධ ආගමික දහම් පාසල් මේ මස 28 වැනිදා (ඉරිදා) සිට යළි ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බෞද්ධ දහම් පාසල් වසරකට වැඩි කාලයක් පැවැත්වීමට නොහැකි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල A/L , O/L විභාග වෙනුවෙන් පාඩම් කරන දරුවන්ට පන්සල් , පල්ලි , කෝවිල් , දේවස්ථානවල ලවුඩ්ස්පීකර් කන්දොස්කිරියාව මහා හිරිහැරයකි !