IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සියලුම පාසල්, විශ්ව විද්‍යාල, නැවත දැනුම් දෙන තුරු වසා තැබේ

(ඩයනා උදයංගනී)

පාසැල්, උපකාරක පංති, දහම් පාසැල්, පෙර පාසැල් සහ විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට උපදෙස් ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. ඔහු මේ බව පැවසුවේ කොළඹ දී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (4)

සියලුම පාසල්, විශ්ව විද්‍යාල, නැවත දැනුම් දෙන තුරු වසා තැබේ

NM Saturday, 01 May 2021 02:41 PM

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කිසිඳු සහයෝගයක් නොදෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාකලාපය සහ වගකීම ඔවුන් විසින් අමුවේම උල්ලංඝනය කරමින් සහ පටලවාගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙන බව ජනතාවගේ අදහස්වලින් පෙනෙන්නට ඇත. කොරෝනා ආරම්භයේ පටන් මොවුන්ගේ ක්‍රියාකලාපය ඉතාම අනුවේදනීය වේ. කොරෝනා ආරම්භයේ සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වගකීම මාධ්‍ය ප්‍රකාශ වලට සීමා කිරීමට තරම් ඔවුන් පහත් තත්වයට පත්ව තිබේ. නිදහස් අධ්‍යාපනයෙන් උගත්.. මොවුන් රටේ ජනතාව වෙනුවෙන් සහ ජනතාවගේ සෞඛ්‍ය සේවා සම්බන්ධව වගකීමක් දැරිය යුතුවේ. මෙවැනි වසංගත අවස්ථාවකදී පවා රජයට සහයෝගය ලබාදීමට පවා මග හරිමින් රජයට දෝෂාරෝපණය කිරීමෙන් ඵලක් නොමැත. පසුගිය වසර 10 තුළ රජයේ වෛද්‍ය සංගමය ක්‍රියාකලාපය අධ්‍යයනය කළහොත් මොවුන් ක්‍රියා කර තිබෙන්නේ ඉතාම නින්දිත ආකාරයට වේ. රජයේ වෛද්‍ය සංගමය ඔවුන්ට නියමිත රාජකාරිය පසෙක දමා රට තුළ පවතින ඕනෑම අර්බුදයකට මැදිහත්ව වීරයන් සේ හැසිරීම නිසා වෛද්‍ය වෘත්තියේ තිබෙන්නා වූ ගරුත්වයද මොවුන් නැති කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය ඉදිරියේ වීරයන් වීමට උත්සාහ කිරීමෙන්ම පෙනීයනුයේ මොවුන්ගේ නොහැකියාව වේ..

:       0       0

Vira Saturday, 01 May 2021 03:03 PM

"අපි තමයි හොඳටම කෙරුවේ. ඒක ගැන කවුරුවත් කතා කරන්නේ නෑ " මතකෙයි පුච්චා නම් කතාව?

:       0       0

ධර්මරත්න බණ්ඩාර Sunday, 02 May 2021 02:31 AM

තවමත් පන්සල්, පල්ලි, කෝවිල්වල ලවුඩ්ස්පීකර් දානවා උදේ, හවස... ඒ සද්දෙට මිනිස්සු එම ස්ථානවලට එනවා.

:       0       0

මෙත්තවිහාරී හිමි - ගම්පහ Sunday, 02 May 2021 03:43 AM

ඒ්ක හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 237 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 586 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site