
(සුජිත් හේවාජුලිගේ )
මෙරට සමස්ත ජනගහනයෙන් සියයට හැත්තෑවකට ඉදිරි සතියේදී එන්නත් මාත්‍රා දෙකම ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට අපේක්ෂා කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
මෙය එන්නත්කරණයේ විශේෂ වාර්තාවක් බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කෙරෙන රෝගීන්ගෙන් ආසාදිතයන් ලෙස හඳුනා ගන්නේ සියයට හයක පමණ ප්‍රමාණයක් පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.