(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සැමියාගේ හිසට යකඩ මිටියකින් පහර දි බරපතල තුවාල සිදු කළ බිරිඳක් අද (17) දා අත්අඩංගුවට ගෙන ඇතැයි කල්තොට පොලිසිය පවසයි.
කල්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් 23 කොටසේ කාන්තාවක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
බිමත් කම හේතුවෙන් සැමියා සහ බිරිඳ අතර ඇති වු ගැටුමකදි මෙලෙස බිරිඳ විසින් සැමියාට යකඩ මිටියකින් පහර දි ඇතැයි කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතා කිය.
තුවාල ලැබු පුද්ගලයා බලන්ගොඩ රෝහල් ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන්ද ලැබුණේ කියලා කිව්වොත් අපිට ලොකු සහනයක් වෙයි...
ඉතාලියේ නම් මේ දිනවල නම් නිතරම ඇසෙන්නේ නිරෝධායන සමය ඉවරවුණු විට අලුත් දරු උපත් බොහෝ ඇතිවෙයි යන මතය සහ දික්කසාද බොහෝ ඇතිවෙයි යන මතයයි. ලංකාවේ නම් මිනීමැරුමුත් සිද්ධවෙන තරමට නිරෝධායනය දුර ගිහින්....