








(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
අද(07) දිනයට යෙදෙන වෙසක් පුන්පොහෝ දිනය වෙනුවෙන් සම්බුදු තෙමඟුල සමරමින් කොළඹ නෙළුම් කුලුන ආලෝකමත් කිරීමට රජය පියවර ගෙන තිබිණි.
එහි දර්ශන ඉහත ඡායාරූපයන්හි දැක්වේ.
(ඡායාරූප - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව)









(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
අද(07) දිනයට යෙදෙන වෙසක් පුන්පොහෝ දිනය වෙනුවෙන් සම්බුදු තෙමඟුල සමරමින් කොළඹ නෙළුම් කුලුන ආලෝකමත් කිරීමට රජය පියවර ගෙන තිබිණි.
එහි දර්ශන ඉහත ඡායාරූපයන්හි දැක්වේ.
(ඡායාරූප - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවකයන්ගෙන් මාසික පඩිය රජයට ඉල්ලීම සහ නෙලුම් කුලුනෙන් පැනීම...
නෙලුම් කුලුනේ ලයිට් දල්වලා ලෝකෙටම පෙන්න මේ වෙසක් උත්සවය සමරන්න ලැබීම ගැන සිතට නැගෙන්නේ මාර ආඩම්බරයක්...
එකනම් මාරු ක්‍රමේ... ඉස්සර වගේ පෙළපාලි තියන්න බෙර ගහන්න කොඩි වල එල්ලන්න තොරන් බඳින්න අවශ්‍ය නැහැ, මොකක් හරි සමරන්න, උපහාර දක්වන්න, නැතිනම් ශෝකය ප්‍රකාශ කරන්න උනත්, සුවිච් එක දැම්ම නිමුව, එච්චරයි. බලන්න මේ කුලුනට මිනිස්සු බැන්නට මොන තරම් රටට ඉතිරියක්ද කියල...? සුබ වෙසක් දිනයක් වේවා ඔබ සැමටම, මේ කුලුනත් චිරාත් කාලයක් බැබලේවා...!
අනේ ෂෝක්. හොඳ වෙලාවට ණය වෙලා හරි මේක හැදුවේ. නැත්නම් අපි කොහොමද ලයිට් පත්තු කරන්නේ?
මැතිවරණ නීති උල්ලංගනය කිරීම් කොමසාරිස්තුමාට පේන්නේ නැද්ද? ටවර් එකක් උඩ අලියා හරි, අත හරි ලොකුවට පත්තුකළා නම් වහාම පොලිසිය එවලා නිමලා දාපු අයත් රිමාන්ඩ් කරාවි. පොහොට්ටුවට එහෙම නැහැ.
පියුම් පොහොට්ටුව බැබලෙන ඝන අඳුරේ.... සම්බුදු තෙමඟුලට පිවිසෙන පාර ඇරේ....... බුදුන් වෙත පිදෙන ආලෝකා දහරේ..... පැතිරෙනු දැනේ සම්මා සම්බුදු මිහිරේ .....