
දුෂණ හා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මීගමු බන්ධනාගාර හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදීමට මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) නියම කළාය.
බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප 2 ක් මත මුදා හැරිණි.
බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනා ලැබූ සැකකරුවන්ට නීතිවිරෝධී ආකාරයට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මිලිග්‍රෑම් 100 තියාගෙන හිටියොත් ඇප නැහැ. මේ අයට ඇප, තීන්දුව දීපු කෙනත් එහෙම කෙනෙක්ද කොහෙද? රටේ සම්මත මහජන නීතිට අනුව දඬුවම් කරන්නේ නැතිව වැරැදි කරවන්ට නිදහසේ ඉන්න දෙනවා. නීතිය කෝ?
අඩුමගානේ ගෝඨාවත් ගාගන්නේ නැතුව ඉඳියි කියලා ප්‍රාර්ථනා කරනවා..!!!
2/3කට ඡන්දෙ දීපු අයට සැපද දැන්?
දීර්ඝ නාට්‍යයකින් පසු එහෙමයි වුණේ... ඔබට ගරු කරමි.
උසාවියට බාරනොවී සති 2ක් හිටිය මනුස්සයා සතියෙන් එළියට.. ඔය බන්ධනාගාර සෙල්ලම ඉවර වෙන්නේ ඔය හොරු ටික එකතුවෙලා උපුල්දෙණිය උන්නැහේව හිරේ යවලා තමයි.
ශානි අබේසේකර මහත්තයාට වගේ ගේමක් උපුල්දෙණිය මහත්තයාට නොදුන්නොත්.. මේ බයියන්ගේ ආණ්ඩුවක් නොවේ. බලන්නකෝ එහෙනම්...