(සම්පත් ප්‍රියනන්දන)
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමනළවැවේ ජලමට්ටම සීග‍්‍ර ලෙස පහළ බැසීම නිසා ජලාශයට යට වූ කිංචිගුණේ විහාරස්ථානයේ සහ කිංචිගුණේ ගම්මානයේ නටඹුන් මතුව තිබේ.
වියලි කාළගුණය හේතුවෙන් සමනළවැවේ ජලමට්ටම පහළ බැස ගොස් ඇති අතර ඉදිරියේදී විදුලිය නිපදවීමද ගැටලුවක් විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.



COMMENTS
ගස් කපන්න කියත් වලට බලපත් දෙන උත්සවයක් නැද්ද?
මේවා හාරලා තවත් ඉඩ ගන්න පුළුවන් නේ... ඒ පස් ටික හයිවේ එකට දාන්න.
අනාථවූවන්ට සහ කල්ලතොනීන්ට තවත් ගස් කපා ජනපද හදමු.
සංවේදි සොභාදහම ආයෙත් මෙි වැව් අමුණු ජලයෙන් පුරවාවි, අසංවේදි නොමිනිසුන් විසින් හැමදාමත් සොභාදහම වනසාවි එහෙත් මෙි නොමිනිස්කම් හැමදාමත් සොභාදම් මෑණියන් නොයිවසාවි අන්න ඒදාට හැමෝටම මැරෙන්න වෙිවි. මේකයි ඇත්තම ඇත්ත.