(ප්‍රින්ස් රත්නායක)
සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මැයි මස 08 වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා පැවැසීය.
විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල සිටින සියලුම සිසුන් මැයි 07 වැනිදා තමන්ට හිමි නේවාසිකාගාරයන්ට පැමිණිය යුතු අතර අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ශිෂ්‍ය වාර්තාපොත හෝ ශිෂ්‍ය හැඳුණුම්පත ඇතිව වාර්තා කළයුතු බව ලේඛකාධිකාරීවරයා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සබරගමු සරසවිය 8 වැනිදා ඇරඹේ