IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සපත්තු අතේ දමාගෙන පාසල් යන දරුවන්

 

(චාපා මධුභාෂිණී)

අඹගස්වැව යාය 11 යටිනුවර ප්‍රදේශයේ මාර්ගය දැඩිලෙස අබලන්වීම හේතුවෙන් ඒම මාර්ගය භාවිතා කරන මගීන් සේම පාසල් දරුවන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.

පවුල් 25 පමණ භාවිතා කරන මෙම මාර්ගයේ වැසි දියන්හි මාර්ගය භාවිතා කළ නොහැකි තරමටම මඩවී ඇති බව ගම්මුන් චෝදනා කරති.

තවද මෙම මාර්ගය උදේ සවස භාවිතා කරන පාසල් ළමුන් තම පාවහන් ගලවා අතේ රැගෙන ගොස් පාසල ආසන්නයේදී ඇළකට බැස මඩ සෝදාගෙන නැවත සපත්තු දමාගෙන යාමට පුරුදු වී ඇති බව ඒහි ගිය අපට දැකගත හැකි විය.



අදහස් (8)

සපත්තු අතේ දමාගෙන පාසල් යන දරුවන්

Asela Friday, 17 December 2021 11:46 PM

මම හිතන්නේ තවමත් බොහෝදෙනා මේ වගේ තමයි..

:       10       3

gamage Saturday, 18 December 2021 03:10 AM

හදමුද ජොගින් ට්‍රැක් එකක්...?

:       11       3

අප්පුහාමි Saturday, 18 December 2021 05:51 AM

නාගරික සංවර්ධන අධිකාරිය ඔය පැත්තේ ඇවිදින මං තීරු හෙවත් ජොගින් පාක් එකක් හදනතුරු ,ගමේ කට්ටියම එකතුවෙලා පාරෙ දෙපැත්තෙ කාණු හැදුවොත් නරකද .අපිනම් පාසැල් යන කාලයේ පෝය දිනවල එහෙම ශ්‍රමදාන කලා .ඉස්සර නම් උප දිසාපති කාර්‍යාලයට සිටි එකම ග්‍රාම සංවර්ධන නිළධාරිවරයා ග්‍රාම සංවර්ධන සමිති හරහා එම කටයුතු කෙරෙව්වට දැන් ගමකට එකෙක් ගානේ සිටින සංවර්ධන නිළධාරින්ට ඕවා තේරුම් ගන්නම බැහැ. තමා හිසට තම අතමය සෙවනැල්ල කියලා ඔය පාර හදාගන්න

:       8       3

Lalith M Saturday, 18 December 2021 08:17 PM

සංවර්ධන නිලධාරි කියන්නේ පින්පඩි ලබන්නාට තවත් නමක් පමණි...

:       0       2

gagana Saturday, 18 December 2021 11:17 AM

ඇත්තට මෙරට පුදුම පවක් කරපු රටක්. එකෙක් නෑ රටවැසියකුට අවශ්‍ය දෙයක් කරන්න. ලකුණු දාගන්න බැරි දේවල් දැක්කේ නෑ වගේ ඉන්නවා. ලකුණු දාගන්න පුලුවන්නම් වැසිකිළියක උනත් නම ගහගන්නවා. කාලකන්නි. මේ රට සුද්දන්ට බාර දීපල්ලා ආපහු. උන් හදල ගයි, මේ රට .

:       12       6

RaveendraSaturday, 18 December 2021 02:26 PM

පොහොට්ටු, වල්අලි, දියව් දියව්, ටෙලිෆෝන් රැල ..... දැක්කද "පොල් බූරුවනේ" දරුවන් විදින දුක........ දරුවන් "තොපේ" යනවද මෙලෙසින් පාසැලට....... කියපිය ඇත්ත හරකුනේ විමසන්නේ 226න් තොපේ......

:       3       17

Raveendra Saturday, 18 December 2021 02:38 PM

දකිනා විට කොළඹ හතේ දරුවන් මඩ නාන...... අමතක වුනා දෙන්නට පිං පට්ටියේ හරකුන් 226ට..... එනමුත් අමතක නැහැ අම්මලා උන්ගේ පිං දෙන්න........ පෝය දවසේ මතක් උනා අම්මලා උන්ගේ ඔක්කෝම......

:       2       19

අගුපිලගේ Saturday, 18 December 2021 04:12 PM

ආණ්ඩුවට කඩේයන බමුණුආරච්චි ඇඳයටද? නැත්නම් වෙන කොහේද කියලා බලන්න... මේවාට උන්දැට නම් උත්තර නැහැ

:       13       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site