(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ප්‍රසාද් මුතුකුඩ)
දුරකථන සන්නිවේදන ජාල සහ වෙනත් සන්නිවේදන ජාලවලට බාධාකිරීමට යොදාගන්නා ජැමර් යන්ත්‍ර 7ක් සමඟ පුද්ගලයකු මීගමුව නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මීගමුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මෙම ජැමර් යන්ත්‍ර සොයාගෙන ඇත.
(ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd