IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිගේ වැය ශීර්ෂය දිනවනවා‘

(ඩයනා උදයංගනී )
 
මෙවර අයවැයෙහි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇතැයි එම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
 
 එම වැය ශීර්ෂය යටතේ මුදල් වෙන්කර ඇත්තේ ජාතික වකුගඩු රෝග නිවාරණ, මත්ද්‍රව්‍ය නිවාරණ ආදී වැඩසටහන් වෙනුවෙන් මිස ජනාධිපතිවරයාගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් නොවන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය. 
 
 සමස්ථ අයවැය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ තීරණය හෙට(12) ගන්නා බවද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
 
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද(11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (6)

‘ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිගේ වැය ශීර්ෂය දිනවනවා‘

Rata Perata Monday, 11 March 2019 07:11 AM

දිනවලා දෙන්න. තමුන්ලා දෙවියෝ කියලනේ හිතාගෙන ඉන්නවා ඇත්තේ? බලමු ඊළඟ ඡන්දෙදි ගෙදර යවන්නේ නැද්ද කියලා. ඕක තමයි ඡන්දෙ දීපු අපිට වෙන්නේ උගත්කම් බලන්නේ නැතුව ඡන්දෙ දුන්නම....

:       0       241

Sapumal. Monday, 11 March 2019 07:17 AM

වැය ශීර්ෂය දිනවන්නේ නැතිව කොහොමද නේද? පොහොට්ටුවේ හා ශ්‍රීලනිපයේ බුරුතු පිටින් රට සවාරි සහ උත්සවවලට යන්නේ නැතිව ඉන්නේ කොහොමද නේද? රටවල් නොමිලේම බලාගෙන සුපිරි හෝටල්වල සැපපහසු ලෙස ගතකරලා, වැඩක් නැතිව වුනත්, උත්සව වලට ගියාම නොවටිනා මුහුණු ටික ටීවී එකට ඔබාගෙන උජාරුවෙන් ඉන්න පුළුවන්නේ නේද? එතකොට උත්සව වියදම් ආදී තවත් බොහෝ දේ ලබන්නටත් පුළුවන්නේ. එහෙම නේද? මේවා නැතිකරගෙන කොහොමද නේද? ඒ නිසා රට හාමතේ තියලා හරි මොන උප්පරවැට්ටියක් හෝ කරලා වැය ශීර්ෂය දිනා ගැනීම කල යුතුමයි නේද?

:       0       308

චමින්ද Monday, 11 March 2019 08:28 AM

රජයම කියනවා ජනාධිපති වැය ශීර්ෂය දිනවනවා කියල එහෙම කියද්දී මෙයා බයිලා කියනවා.

:       0       143

රවින් Monday, 11 March 2019 09:40 AM

225 - 27 = ??? ඕක තමා ගණන.

:       0       14

sirimal Monday, 11 March 2019 10:06 AM

ජනාධිපති වැය ශීර්ෂය කියන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළුව ජනාධිපති වරයා යටතේ තියෙන අනෙකුත් අමාත්‍යංශ වලට අයත් ගණන් හිලව් නෙවේද? එතකොට කොහොමද එකක් විතරක් වෙන් කරගෙන චන්දයක් දෙන්නේ? මේවා නිකන් රට්ටු හිනස්සවන විකට කතා.

:       6       41

Hafeel Monday, 11 March 2019 10:28 AM

ඒ කියන්නේ හොදි හොඳයි. මස් හොඳ නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site