(නිමන්ති රණසිංහ)
රාජිත සේනාරත්න මහතා සමඟ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සිදුකළැයි කියන සැකකරුවන් දෙදෙනා තවදුරටත් ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ සරත් කුමාර සහ සංජිව මදනායක නැමැත්තන්ය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)


COMMENTS
ඔය පේන්නේ ඇත්ත මුහුණු ටික අගේට...
දැන් කාපන්කො පරිප්පුෙ...
කලාකරුවන් මර්ධනය වහා නවතනු. වඩිග පටුන නැට්ටුවන් දෙදෙනා නිදහස් කරනු..
මේ මොන වගේ අයද? නිකම් කවටයෝ දෙන්නෙක්නේ. හරිනම් අර කාලයක් සෙල්ලම් දමපු නාමල් කුමාර වගේවත් අය හොයාගන්න එපාද? හංස පෙරමුණටත් නිගාවක්!! හැබැටම දැන් නාමල් කුමාර කොහේද?
සුදු වෑන් යවපු අය පාලකයෝ වෙලා ඒවා ගැන කියපු අය හිරේ ගිය පුදුම රටක් මේක...