IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


සෞදියේ රැඳවුම් කඳවුරුවල සිටි 103ක් හෙට දිවයිනට

(තිළිණි ද සිල්වා)

සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා හි රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 103 දෙනෙකු හෙට (19) දිවයිනට පැමිණෙන බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එලෙස සෞදියේ රැදවුම් කදවුරු වල සිට රැගෙන අවසන් ලාංකිකයින් පිරිස මොවුන් වන බවත් , ඒ අනුව මොවුන් සවුදි ගුවන් සේවයේ SV 786 ගුවන් යානයෙන් අද මෙරටට එන බවද සෞදියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා කියයි.

සෞදියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ජෙදාහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය  සෞදි රජය හා ඒකාබද්ධව පසුගිය අප්‍රේල් මස සිට ආරම්භ කරන ලද මෙම වැඩපිළිවළ හරහා සෞදි රැදවුම් බාරයේ සිටි 180ක ලාංකික පිරිසක් මේවන විට දිවයිනට එවූ බවද වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි

දිවයිනට ගෙන්වා ගත් ඒම පිරිස අතර පිරිමි 131සහ ගැහැණු 49 ක් සිටින බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.

 

 



අදහස් (0)

සෞදියේ රැඳවුම් කඳවුරුවල සිටි 103ක් හෙට දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 144 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 992 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site