(යොහාන් භාසුර*
මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වී ඇති ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයා අද (20) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ එම සිද්ධිය පිළිබඳව අදාල ක‍්‍රීඩකයාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි.
මෙම ප‍්‍රවේගකාරී වමත් පිතිකරුට මීට පෙර ද මෙවැනිම චෝදනාවකට තහනමක් පනවා තිබූ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පාකිස්තානු සංචාරයක් සඳහා තහනම ඉවත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අය කොහොමද ක්‍රිඩාවට ආවාද මන්දා කියලා වැඩක් නෑ ලංකාවේ නම කැත කරපුවාදෙන්
අර්ජුනලා අරවින්දලා මුරලිලා ජයසූරියලගේ විතරක් නෙමෙයි සංගා මහේල ඩිල්ෂාන්ලගේ කාලේවත් මේ වගේ සත්තු ක්‍රිකට් වල හිටියේ නැහැනේ.