IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සති අන්තයේ කිසිදු දුම්රියක් නෑ

සති අන්තයේ නොවැම්බර් 21 සහ 22 යන දෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී.ප්‍රනාන්දු මහතා පැවසීය.

 



අදහස් (1)

සති අන්තයේ කිසිදු දුම්රියක් නෑ

සමන්ත Friday, 20 November 2020 06:47 AM

එතකොට පෞද්ගලික අංශයේ රැකියාව සඳහා යන අයට ගමන් පහසුකම් සලසා ගන්නේ කෙසේද? සමහර පැතිවල බස්රථ සේවා නොමැත. එසේ තිබුණත් ගමනාරම්භක ස්ථානය ලොක්ඩවුන්... උදාහරණයක් හුණුපිටිය ප්‍රදේශය කොළඹ කඩවත මාර්ග අංක 261 වත්තල හරහා බස් සේවය දැන් නොමැත. දුම්රිය පමණයි තිබ්බේ... රැකියාවට යාමට එයත් සෙනසුරාදා දිනයේ නොමැති නම් රුකියාවට යන්නේ කෙසේද? මෙසේ දුම්රිය ධාවනය අත්හිටුවනවා නම් මුලු බස්නාහිරටම ඇඳිරි නීතිය පනවන්න. නැත්නම් අපිට ලැබෙන්නේ වැටුප් රහිත නිවාඩු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site