
(සුජිත් හේවාජුලිගේ )
කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඒ බව ලිපියකින් දැනුම් දුන් බවද ඇය කීවාය.
COMMENTS
ඇත්ත. කරපු දේ හරි. බලමු දැන් හොරු ටික එලියට දායිද කියලා.
මේ ආණ්ඩුව නාඩගම් මඩුවක් වෙලා තියෙන්නේ...
ඇත්තද? දැන් ආපහු යන්නේ ආපු පැරෂුට් එකෙන්මද? පරිසරය සම්බන්ධ වැඩ කිරීමේදී පරිසරය ගැන හොඳ අවබෝධයක් ඇති අයෙකුට තමයි ඕනේ. දේශපාලනයයි, පරිසරයයි කියන්නේ අන්ත දෙකක්... පරිසර හිතකාමියාට දේශපාලනය කරන්න පුළුවන් වුණාට දේශපාලුවාට පරිසරය ගැන දැනුම ඉතා අල්පයි..
මම අදනේ දන්නේ අපි නොදැකපු සත්තුත් සත්තු වත්තේ ඉන්නවා කියලා...
අවංකව සේවය කරන්න හදන ,වංචා වලට විරුද්ධ වන පුද්ගලයන්ට සේවය කරගෙන යාමට කොහෙත්ම ඉඩක් නෑ දැන් ලංකාවේ.මොනවා හරි කරලා ඒ අයට එම තනතරු දමා යන තැනට වැඩ කරනවා හොරු ටික එකතු වෙලා
පත්වීම දීපු මිනිහයි, පත්වීම ගත්තු කෙනයි දන්නේ නැද්ද සතුන් වත්තක පාලනය බාර ගන්න ඕනි animal husbandry and management කියන විෂයන් ගැන දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ කියලා. වරලත් ගණකාධිකාරිවරියක් යන්න තිබුණේ විශාල මූල්‍ය පාලනයක් කරන්න තියෙන ආයතනයකට... දෙන එකා තමන්ට හිතවත් එකාට දෙනවා. ගන්න කෙනා ඕනෑ දෙයක් වෙච්චාවේ කියලා ගන්නවා. අන්තිමට අර අහිංසක සත්තු ටික වද විඳිනවා.
මේක හරියන්නේ නැහැ. සත්වෝද්‍යානයේ ප්‍රධානියා විදිහට චිම්පන්සියෙක් ඡන්දෙන් තෝරලා දාන එකයි දැන් කළයුතු වන්නේ. ඌ කියන කියන විදිහට වැඩේ හරියට කරයි. කවදාවත් බෑ කියන්නෙත් නැහැ, දාලා යන්නෙත් නැහැ...
ලෝකයේ පළමු වතාවට ‘‘සත්තු සිවුපාවුන් වෙනුවෙන්‘‘ මනුෂ්‍යත්වය ඉදිරියේ..
රාජපක්ෂ කෙනෙක් යුක්තිය ඉෂ්ට කර දෙන ලෙස ලියූ ඓතිහාසික ලිපිය මෙය වේවි..!.
රටේ හැකි සියලු ආයතන පෞද්ගලීකරණය කලයුතුය .
ලංකාව අද ඉන්න තැනට වගකිවයුත්තේ දේශපාලුවන්ට වඩා දුපත් මානසිකත්වයක් ඇති මිනිසුන්ය.
හරි පුදුමයි.
සත්තු මෙල්ල කරගන්න බැරි කෙනෙක් වගේ.
මෙයා දෙපාර්තමේන්තු ගත නිළධාරියෙක් නොවෙයි නම් පරිපාලන සේවයේ අයෙක් නම් මාරුවෙලා යන්න පුළුවන් කොහොම වුනත් මුන්දැ මේකටම කැමති අයෙක් . කෙසේ කිව්වත් රාජ්‍ය නිළධාරින්ට සේවයෙන් ඉවත්ව සිට පහසු අවස්තාවල සේවයට එන්න හැකියාව නැහැ මෙහෙම කලොත් එය රාජකාරි පැහැර හැරීමක් වෙනවා ආයතන සංග්‍රහය අනුව දඩුවමක් දෙන්න පුළුවන්.
අලුත් නාඩගමක්... තවත් රාජපක්ෂ කෙනෙක්..!
හොරු ටිකට හෙන ආතල් ඇති දැන් .හිතේ හැටියට වංචා කරන්න පුළුවන් රාජ දේපල