IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක් වගකීම් අත්හරිති?

සමගි ජන බළවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චම්න්ද විජේසිරි යන මහත්වරුන් ඔවුන් දරණ වගකීම් සහ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව හේෂා විතානගේ මහතා සංවිධායක ධුරය දරණ රක්වාන ආසන සංවිධායක ධුරයෙන් සහ චම්න්ද විජේසිරි මහතා පක්‍ෂයෙ තමන් දරණ වගකීම්වලින් ඉවත්ව ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් පක්‍ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලිඛිතව දැනුම් දී ඇතැයිද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් සමගි ජන බළවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එවැනි කිසිඳු දැන්මු දීමක් මේ වන තමන්ට දැන්ම් දී නොමැති බවයි.

 



අදහස් (13)

සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක් වගකීම් අත්හරිති?

SISIL Monday, 25 October 2021 11:58 PM

අවංක, උගත් බුද්ධිමත් නවකයන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කර ගනිමු.

:       1       4

Perera Tuesday, 26 October 2021 05:18 AM

කාගේ කාගේත් ගෙවල් ඇතුලේ ගෝරි වගේ.

:       1       4

අබිලින් Tuesday, 26 October 2021 06:07 AM

පක්ෂය වෙනුවෙන් සටන්කල දෙදෙනකු ඉවත්ව යාම එම පක්ෂයේ විනාශයක් රනිල්ට ජයකි

:       3       4

Raveendra Tuesday, 26 October 2021 08:04 AM

පැණි වරකා "මල්ලට" කව්ද බොලේ අසුචි හැලුවේ.....

:       8       6

gunarathna Tuesday, 26 October 2021 08:11 AM

ඡන්දයක් කිට්ටු වෙනකොට තව හොඳ සෙල්ලම් බලන්න පුළුවන්.

:       2       4

parakkramaWednesday, 27 October 2021 01:42 PM

මේ ඒ කියන්නේ මේ දෙන්නම පොහොට්ටු නෙලාගන්න පොකුණට බහිනවා කියලා ද ?

:       0       0

අගුපිලගේ Tuesday, 26 October 2021 08:27 AM

අසේවනාච බාලානං පන්ඩිතානංන්ච සේවනා යන බුදුවදන අහන්න ලැබිලා වගේ. (කොහොමත් හේසා මුල් ගෙදර අත් හැර අනුන්ගේ ගෙදරකට ගොස් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනකුවූ බුලත් කොලේ හිටපු ප්‍රාදේශීය සභාපති කෙනෙක්නේද.)

:       3       6

Hafeel Tuesday, 26 October 2021 09:16 AM

රනිල් වැඩේ පටංගත්ත වගේ.

:       4       10

DILIP FERNANDO Tuesday, 26 October 2021 09:51 AM

තවත් දේශපාලන පිමිිමක්ද.....

:       2       13

මහසෙන් Tuesday, 26 October 2021 02:15 PM

දැනට ලංකාවේ තියෙන උපරිම ප්‍රජාතන්ත්‍රවාදී ,හැමට සවන් දෙන සුපිරිම.නායකත්වය ,වගේම සුපිරිම මොලයක් තියෙන හැම දෙයක් ගැනම දන්න නායකයෙක් ඉන්න පක්ෂය ක ඉන්න බැරි ඇයි.බලන්න ඔබතුමාලගේ නායක තුමා විපක්ශ නායක ලෙස ආන්ඩු බලය ගන්න හදන.හැට්.රටට වැඩ කරන හැටි.යන්න නෙවේ ඉන්න.ඊලග කැබිනට් එකේ වාඩ් වෙන්න ආස නැද්ද?

:       0       0

චන්දන Tuesday, 26 October 2021 02:54 PM

අහෝ සජිත් තනි වෙන පාටයි .

:       0       0

kamal Tuesday, 26 October 2021 03:18 PM

මේ වගේ ගනුදෙනුවකදී අප්පච්චිගෙන් උනත් අතමාරුවක් ගන්න පුළුවන්.

:       0       0

සමරේ Wednesday, 27 October 2021 04:41 AM

මේ දෙන්නා කියන්නේ ඒගොල්ලන් පක්ෂයේ සංවිධායක කමින් අයින් වුණා විතරයි පක්ෂයෙන් යන්නේ නෑ කියලා. පක්ෂයේ සංවිධායක කම් ගන්නේ නැතුව පක්ෂයේ විතරක් ඉඳලා මොනවද කරන්න යන්නේ. ඒ වගේම කියනවා පක්ෂයේ ලේකම්ට දැනුම් දුන්නා කියලා අයින් වුණු බව. ලේකම් විතරක් දැනගත්ත දෙයක් කොහොමද අනෙක් අය දන්නෙ කියලත් අහල තියෙනවා තවත් පුවතක. මෙතන ලේකම් කියනවා එයා දන්නේ නෑ කියලා මේ අය සංවිධායක කමෙන් අයින් අයින් වෙනවා කියලා දන්වපු බව. කවුරුත් මුකුත් දන්නෙ නෑ කියලා විතරයි පේන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site