IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සජබ පෙළපාළිය ගාලු මුවදොර දෙසට

(නිමල කොඩිතුවක්කු)

සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවය කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වී මේ වනවිට පිත්තල හන්දිය, කොල්ලුපිටිය මංසන්ධිය පසුකරමින් ගාලු මුවදොර දෙසට ගමන් කරමින් තිබේ.


වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආන්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන්ස සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවය කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වි මේ වනවිට පිත්තල හන්දිය පසුකරමින් කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිදායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, භාන්ඩාගාරික හර්ෂ ද සිල්වා, මාධ්‍ය ප්‍රකාශකවරුන් වන එස්. එම් මරික්කාර්, මනූෂ නානායක්කාර සමගි ජන බලවේගය පක්ෂ නායකයන් වන දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුනා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක් ව සිටී.




අදහස් (11)

සජබ පෙළපාළිය ගාලු මුවදොර දෙසට

මහජනතාව Tuesday, 16 November 2021 03:27 PM

මේ අයව අල්ලලා කන්දකාඩු යවලා නිරෝධායනය කරන්න ඕනෑ සති දෙකක්

:       62       22

ගමගේ Tuesday, 16 November 2021 04:17 PM

හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සදාකාලිකව චීනයට විකුණන කොට ඔය පෙළපාළියේ මුදුනේ යන නායකයා මුනිවතයි වසාගෙන ඇඳිවත උනාගෙන හිඳලා ඒකරාශි වූ හම්බන්තොට ජනතාවට කඳුළුගෑස් ගහලා කොළඹින් හම්බන්තොටට රැගෙන ගිය පොලු හමුදාවකින් හම්බන්තොට ජනතාවට පහර දීලා අන්තිමට මාස ගණනක් රක්ෂිත බන්ධනාගාර ගත කරලා අදත් ඒටිකම කරන්න කියල‍ා ආයාචනා කරනවා වගේ දැනෙන්නේ...

:       22       33

hira Tuesday, 16 November 2021 04:35 PM

අයෙත් රට වහගනන යන්නේ අපේ රස්සා දරුවන්ගේ අධ්‍යපානය කටයුතු නැත්තටම නැති කරනන යන්නේ .මේ වගේ අය ආණ්ඩු හැදුවේ මීට අන්තයි. මිනිසු මෝඩ නැ

:       11       11

Ranil wikkamasingha Tuesday, 16 November 2021 04:42 PM

එච්චරයි අඩුවකට තිබුණේ... තව සුමාන 2කින් ආපහු කෑගහන්න පුළුවන්... ආණ්ඩුව කොරෝනා පාලනය කළේ නෑ කියලා..! කොහොමද මොලේ..!

:       11       17

RA Tuesday, 16 November 2021 04:45 PM

ඇවිල්ලා කරයි..!

:       9       16

Samantha Tuesday, 16 November 2021 07:18 PM

දැන් ඔය පෙළපාළියක් ගියා කියලා සාමාන්‍ය ජනතාව ලබන වාසි මොනවද? කොරෝනා රැල්ලක් විතරද?

:       5       10

SUNIL MILANO Tuesday, 16 November 2021 08:10 PM

පුතානොගේ සහ අනෙකුත් හෙන්චයියන්ගේ මැටි මොලෙන් කරන වැඩ නිසා තව නොබෝ දිනකින් මහජනතාවට තෑග්ගක් ලැබෙනු ඇත.

:       5       10

SUNIL MILANO Tuesday, 16 November 2021 08:17 PM

තව නොබෝදිනකින් නත්තල් තෑග්ගක් ලැබෙනු ඇත.

:       5       9

ඩබ්කේපි විරසිංහ Wednesday, 17 November 2021 05:07 AM

නියම නායකඉන් කිසිදා වගකිම් අතහැරියේ නැත.......... .......... ............... .................. !

:       0       0

Bamunuarachchi Wednesday, 17 November 2021 07:31 AM

එහෙම්මම මුහුදට තල්ලු වෙන්න. ඔය සෙනග ඡන්දෙ කාලේත් දැක්කා.

:       1       0

Senarath Wednesday, 17 November 2021 09:45 AM

මෙයාලට ඕනේ දහස් ගණනක් මැරිලා හරි මෙයාලගේ අතට බලය ලැබෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site