
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විපක්ෂ නායක සහ ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වීමට නියමිත දිවුලපිටිය නගරයේ පැවැත්වෙන විරෝධතා උද්ඝෝෂණය මේ වන විට ආරම්භ වී තිබේ.
දිවුලපිටිය නගරයේ සිට මිනුවන්ගොඩ මිහිරිගම සහ කුරුණෑගල මාර්ගය දෙපස ජනතාව විරෝධතා පුවරු සමඟ රැඳී සිටින අන්දම ඡායාරූපවලින් දැක්වෙයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කොරෝනා රැල්ලක ආරම්භයක්ද?
ඇත්තෙන්ම "සියලුම පක්ෂවල ඉන්නා දේශපාලුවන් යනු මහ කාලකන්නි ජාතියක්" බව ඔප්පු කිරීමට මෙයත් කදිම උදාහරණයකි. බලයේ ඉන්න "හැත්ත" උපරිම වැර යොදන්නේ මොන ලෙඩ බෝවුණත් අහිංසක ජනතාවට, ඔවුන්ගේ බලය රැකගැනුමටයි. බලය නොමැතිව වේලි වේලි සිටින විපක්ෂ පට්ටියේ "බූරුවන්" බලන්නේ මොන ලෙඩ බෝවුණත් මහජනතාවට කෙසේ හෝ මහජනතාව එකතු කරගෙන බලය ලබාගැනුමටයි. නොදකින් මෙහෙමත් අසමද්ජාති මි හරකුන්... මෙහි තිබෙන පෝස්ටර් හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පෙනෙන්නෙත් අන්තරේ ඉන්න ජෙප්පන් නොහොත් අන්දරේලාට පෝස්ටර් අැඳලාම නිමක් නැති බවයි. මෝඩකමේ කෙල පැමිණි උගත් "පුතානෝද" ජෙප්පන්ගේ සහායෙන් පෝස්ටර් ටික ලියා ගන්නවා නේද..? හා හා.. ම්ම්..!!! ..