IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සජබය කොතලාවල පනතට එරෙහිව වෙයි

(නිමල කොඩිතුවක්කු)

"නිදහස් අධ්‍යාපනය සුරකිනු. කොතලාවල පනත හකුලා ගනු" මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියෙහි අද (02) විරෝධතාවක් පැවැත්විණ.

ජනතාවාදී බුද්ධි මණ්ඩපය සංවිධානය කරනු ලැබූ මෙම විරෝධතාවය සඳහා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාකරුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විරෝධතා පූවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියෙහි විරෝධතාවයේ නිරත වූහ.

නිදහස් අධ්‍යාපනය සුරකිනු, කොතලාවල පනත හකුලා ගනු, අධ්‍යාපනය මිලිටරිකරණය නොකරනු, ආදී බැනර් සහ වැකි ප්‍රදර්ශනය කරමින් ඔවුහු මෙලෙස විරෝධතාවේ නිරත වූහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (4)

සජබය කොතලාවල පනතට එරෙහිව වෙයි

sunil Monday, 02 August 2021 06:31 PM

බොර දියේ මාළු බෑම....

:       129       365

Bamunuarachchi Monday, 02 August 2021 07:22 PM

හලෝ ඔහෙලා නේද මේ පනත 2018 ගෙනාවේ...? ඔහෙලාට කරන්න බැරි වුණා අපි සම්මත කරනවා. මේකට තමයි ලියන්න හොරු හෙළුවෙන් කියලා...

:       300       480

කිරි පුතා Monday, 02 August 2021 07:38 PM

මරු බඩු ටික බැහැලා ඉන්නේ... රටට තියෙන ආදරේ බේරෙනවා..

:       334       513

මුණසිංහ Monday, 02 August 2021 09:27 PM

මේ සේරමත් සයිටම් වෙනුවෙන් හිටපු අය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site