IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


සජිත් ඇතුළු පිරිස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කරති

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පක්ෂයේ නියෝජ්‍ය නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගි නොවූහ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (04) පස්වරුවේ පැවැත්විණි.

නාමයෝජනා මණ්ඩල පත්කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වනේ විශේෂ රැස්වීමක් පැවැත් වූ බැවින් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

 



අදහස් (6)

සජිත් ඇතුළු පිරිස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කරති

ලැවොයිසියර් Wednesday, 04 March 2020 02:45 PM

මොනා වුණත් කරපු වැඩේ හොඳයි.

:       23       0

Bamunuarachchi Wednesday, 04 March 2020 02:46 PM

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පක්ෂයේ " හිටපු " නියෝජ්‍ය නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට රෙද්දක් ඇදගෙන යලිත් සිරිකොත මන්දිරයට ඒමට හැකියාවක් තිබේද ? අනෙක මේ සජිත්ගේ කණ්ඩායම නායකයට සහ ලේකම්වරයාට කරන අබුත චෝදනාවලට සිරිකොතට පැමිණ නායකයන්ට මුහුණ දෙන්නේ කෙසේද ?

:       0       38

de silva Wednesday, 04 March 2020 04:23 PM

දිනීම කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ ආසනවලින් 30%වත් ගන්න ඕනේ නම් ඔය රනිල්ව යවන්න. රටේ ජනතාවගෙන් 90% රනිල් විරෝධියි.

:       21       0

surath Wednesday, 04 March 2020 07:59 PM

පක්ෂේ අර්බුදය තවම ඇතුලේ කැලතෙනවා.

:       0       20

පබිලිස් Thursday, 05 March 2020 12:08 AM

ඔවු ඉතින් මේ මිනිස්සු පාරවල් වල, හංදී ගානේ කියන කරන දෙවල් වලට ආයෙත් සිරිකොතට පැමිණ නායකයන්ගේ මූන බලන්න පුලුවන්ද

:       8       0

Nandalal DE SILVA - France Thursday, 05 March 2020 08:17 AM

සජිත් කියන්නේ බලයට කෑදර, වැඩ බැරි උනත් ලොකු සිහින දකින පුද්ගලයෙක් බව දැන් පවතින තත්වය අනුව ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පේනවා ! නිදහසේ පටන් කිහිපවරක් එක්සත්ව, එක්සිත්ව රටට සේවය කරපු එක්සත් ජාතික පක්ෂය එක රැයින් විනාශ කරපු, 2019 ජනාධිපතිවරණය පවා සිල්ලර ලෙස පරාජයවූ "නිකම් නායක සජිත්" ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණයේදීත් නියත වශයෙන් කුණු කුඩයට වැටෙනු ඇත.

:       40       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1258 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1215 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 443 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site