(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් 306 කු ඉකුත් පැය 24 තුළ දී දිවයින පුරා පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අජිත් රෝහණ මහතා පවසයි

ඉකුත් ඔක්තෝම්බර් 30 සිට මේ දක්වා පුද්ගලයන් 9588 කු අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.