(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සංචාරක සේවා සපයන්නන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමග අවශ්‍ය කටයුතු කරගෙන යන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2)යටතේ නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොනවා කිව්වත් වැඩක් නෑ ලොක්කා. මිනිස්සු අනාථයි.
අර ටෙලිෆෝන් එකෙන් ඉල්ලපු සල්ලි අපේ කොල්ලට ලැබුණද?