
(සුජිත් හේවාජුලිගේ)
සමහර පුද්ගලයන් ආගමික සහ සංචාරක ස්ථානවලට ගොස් තිබුණේ මුව ආවරණයක්වත් නොමැතිව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙය ඉතා අවදානම් තත්ත්වයක් බව පැවසූ හෙතෙම මේ තත්ත්වය මේ ආකාරයට දිගටම පැවතුණහොත් ඉදිරියේදී විශාල අවදානමක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.
කොවිඩ් තත්ත්වය යම් ආකාරයකට පාලනය වී ඇතත් ජනතාව සෞඛ්‍යය නීති දිගටම පිළිපැදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ මේ රටේ ඉන්න මෝඩ මිනිස්සුන්ට ඔබතුමාගේ උපදෙස් වැඩක් නැහැ. දැන් කරන්න ඕන අලුත් කොරෝනා වාට්ටු ටිකක් හදවන්න. ඒ වගේම ආදාහනාගාර වලට වැඩිපුර ගෑස් ටිකක් යවන්න.
ෆේස්බුක් ඉන්ස්ටග්‍රාම් වගේ ඒවා පොඩ්ඩක් බැලුවොත් කට්ටියත් ලේසියෙන්ම අල්ලතෑකි.
වියතා.. ඒ කියන්නේ ආසාධිතයින්ද?
ඩොක්ටර්, සමහර සංචාරක මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම පිරිලා.