
(පාලිත ආරියවංශ)
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍ර විෂබීජානුහරණය කිරීම අද (3) පෙරවරුවේ සිදුවිය .
හිස් ජන්ද පෙට්ට් ස්ථාපිත කර ඇති ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිහිටි බදුල්ල ධර්මදූත විද්‍යාලයට හා මහා විද්‍යාලයට බාරදීම අද සිට හෙට දක්වා එම මධ්‍යස්ථාන වල සිට ඡන්ද පෙට්ටි නිකුත් කිරිම සිදු වෙයි.
කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස් අනුව සියලු ඡන්ද මධ්‍යස්ථානවල හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කටයුතු සිදුවන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසුවාය.




(පාලිත ආරියවංශ)


(රංජිත් රාජපක්ෂ- නුවරඑළිය ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය)

(සුදත් එම්. එම්. හේවා - හැටන් පොලිසිය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd