
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෞද්ගලික ගුවන් සමාගමක් වන සකුරායි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මීගමුව කිඹුලාපිටියේ ප්‍රදේශයට මීට දින කීපයකට ඉහතදී හදිසියේ සැහැල්ලු ගුවන් යානයක් ගොඩබෑමේ සිද්ධියකදී විදෙස් යුවළකට සහ නියමුවන් දෙදෙනාට තුවාල සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එදින එම ගුවන් යානයෙන් විදේශ මනාල යුවළක් කොග්ගල දක්වා රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් පිපිරීමට ගෑස් කම්පැනි ලොක්කන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ යාළුවන් නිසාද?