IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු රෝහලට

(කුෂාන් ජයවර්ධන)

ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි සිවිල් ආරක්ෂක භටයින් අතර සිටි තවත් සිවිල් ආරක්ෂක භටයකු හුස්මගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් මින් ටික වේලාවකට පෙර රෝහල් ගතකර තිබේ.

ශ්වසන අපහසුතාවයෙන් පෙළුණු එම පුද්ගලයා 1990 විශේෂ ගිලන්රථ සේවය මගින් මින් සුලු මොහොතකට පෙර අනුරාධපුර මහරෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

මෙලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු තවත් භටයින් 11 දෙනෙකු ඊයේ (07) දිනයේද රෝහල් ගත කර තිබුණු අතර ඉන් තිදෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක්කර තිබූ අතර ඉන් එක් අයෙකු කෝවිඩ් ආසාධිතව තිබිණි. සෙසු පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර තිබූ අතර එම ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.   



අදහස් (0)

ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු රෝහලට

ඔබේ අදහස් එවන්න

දියත

සචිත්‍රගේ ගෙට පැන්න හොරු මාට්ටු
2024 ජුලි මස 14 59 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාගේ පන්නිපිටිය කලල් ගොඩ ග්‍රාමෝදය මාවතේ නිවසට ඉකුත් පොසොන් පොහෝදා රාත්‍රී ඇතුළු වි රුපියල් ලක්ෂ 50 කට අධි


මුදල් වංචාවකට මාණ්ඩලික සැරයන්වරයෙක් අත්අඩංගුවට
2024 ජුලි මස 14 289 0

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපර


ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලට ජනපති කම්පා වෙයි
2024 ජුලි මස 14 437 0

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසය


වෙඩික්කරු 20 හැවිරිදි තරුණයෙක්
2024 ජුලි මස 14 1599 0

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව නිව්යෝක් පෝස්ට් පුවත් සේවය පවසයි.


බස් නැවතුමේ ගැටුණු සුපවේදීයා මරුට
2024 ජුලි මස 14 934 0

මොරන්තුඩුව බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ හන්දියේ දි ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටි 19 හැවිරිදි තරුණයකු අද (14) බස් නැවතුමක ගැටීමෙන් මියගොස් ඇතැයි


බසයේ යමින් සිටි තරුණියගේ කොණ්ඩය කපලා
2024 ජුලි මස 14 1431 0

බස් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණියකගේ කෙස් කළඹ අඩියක පමණ ප්‍රමාණයක් කතුරකින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 10 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 910 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1789 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site