
(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි සිවිල් ආරක්ෂක භටයින් අතර සිටි තවත් සිවිල් ආරක්ෂක භටයකු හුස්මගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් මින් ටික වේලාවකට පෙර රෝහල් ගතකර තිබේ.
ශ්වසන අපහසුතාවයෙන් පෙළුණු එම පුද්ගලයා 1990 විශේෂ ගිලන්රථ සේවය මගින් මින් සුලු මොහොතකට පෙර අනුරාධපුර මහරෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මෙලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු තවත් භටයින් 11 දෙනෙකු ඊයේ (07) දිනයේද රෝහල් ගත කර තිබුණු අතර ඉන් තිදෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක්කර තිබූ අතර ඉන් එක් අයෙකු කෝවිඩ් ආසාධිතව තිබිණි. සෙසු පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර තිබූ අතර එම ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු රෝහලට