(යොහාන් භාසුර)
එංගලන්ත සංචාරයට සහභාගිවී නැවත ශ්‍රී ලංකාවට පැමිණි සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් හදිසි පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිලධාරියෙකු පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු කොරෝනා ආසාදිත යැයි හඳුනාගැනීමෙන් පසු සෙසු ක්‍රීඩකයන් හා නිලධාරීන් ඊයේ රාත්‍රියේදී හදිසියේ පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබුණු බවත් එම පරීක්ෂණවල ප්‍රතිඵල අද(09) පස්වරුව වන විට ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd