පාකිස්තානයට එරෙහිව ලාහෝරිහි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (07) පැවති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ජයක් ලැබූ ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය 2–0 ලෙස ජයගැනීමට සමත්විය.

පාකිස්තානයට එරෙහිව ලාහෝරිහි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (07) පැවති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ජයක් ලැබූ ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය 2–0 ලෙස ජයගැනීමට සමත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් කොල්ලෝ ටිකක් දාපු නිසා මේ විදියට දිනුවා. අර පරණ ගොබිලෝ ටික අවුරුදු ගානක්ම එක දිගට පරදිනවා. නමුත් එයාලා හැමදාම කණ්ඩායමේ ඉන්නවා. දැන්වත් සුදුස්සාට සුදුසු තැන දීලා නොසුදුස්සෝ ගෙදර යවන්න.
කොල්ලනේ, නුඹලාට අපගේ උණුසුම් සුබ පැතුම් ! අප රට ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා හුදකලාවූ අවස්ථාවේ ක්‍රීඩා කිරීමට පැමිණියේ පාකිස්තානය පමණයි. එබැවින් අප රටක් හැටියට කළගුණ සැලකිය යුතුයි යන්න අපගේ මතයයි. කෙසේ වෙතත් ඒ කළගුණ නොදත් අයට මෙම ජය උපහාරයක් වේවා!
මැරෙන්න බයේ නොගිය කට්ටියට දැන් මොනවා හිතෙනවා ඇත්ද ? දසුන් ශානක ඉතාම හොඳ පිතිකරුවෙක් . ඒවගේම ගුණතිලක , රාජපක්ෂ අනර්ගයි . කලින් ටීම් එක ගියානම් මේ තරඟ 3 කාල එන්නේ .
අපි මෙච්චර T20 තරඟ පරදිද්දි රාජපක්ෂල, හසරන්ගල කොහෙද හිටියෙ?
අපට දිනුම දුන්නද කියලත් හිතෙනවා කලගුන සැලකීමට හා අපේ ප්‍රවීණයන්ට පාඩමක් ඉගැන්වීමට මොකවුනත් පොඩිවුන් හොදයි ගැම්මට සෙල්ලම කරන්වා ශෝ නෑ ඔහොම යං හදවතින්ම සුබපතනවා !
මෙය හොඳ ආරම්භයක් විය හැකි නමුත් අපගේ පන්දු යැවීම වඩාත් ශක්තිමත් කළ යුතු අතර එය අත්දැකීම් වලින් සාර්ථක වනු ඇත. අනාගතයේදී කණ්ඩායමට පැරණි සාමාජිකයින් තෝරා ගන්නා විට, මාලිංග, මැතිව්ස්, කුසාල් සහ සුරංග ලක්මාල් පමණක් සලකා බලන්න ..
කුරුස ගැහීමේ සහ ක්‍රිකට් ගැහීමේ වෙනස .
ඉතාමත් හොදින් සටන්කාමි ලෙස තරග කළා. සියලුම දෙනාට අපේ ආශිර්වාදය සහ සුභ පැතුම්.
උණුසුම් සුබපැතුම්, කණ්ඩායමේ එකමුතුකම ජයග්‍රහණයේ මාවතයි.
පරණ අය එලවන එක අවුලක් නෑ කියලා දැන් පැහැදිලි නේද? මැතිවරණෙනුත් එහෙම තීරණයක් අරගෙන නිවැරදිව දේශපාලනය කරන කට්ටියකට රට බාරදෙමු.
අපේ උණුසුම් සුභ පැතුම් .. මේ තත්වය දිගටම තියා ගන්න .. ඔයාලට බැරි දෙයක් නැහැ කියලා අපි කවදත් දැනගෙන හිටියා ...
තේරුම් කමිටුවට උණ ගැනෙන්න දුන්නට ස්තුතියි ..
බයට නොගිහින් හිටිය අයට හොද පාඩමක් මේ තරගාවලිය.ගිය කොල්ලෝ ටික හොදට සෙල්ලම් කළා.දැකපු ලොකුම වෙනස නම් කණ්ඩායම් හැගීම,එකමුතුකම, කැපවීම සහ වගකීමෙන් ක්‍රීඩා කිරීමයි. විශිෂ්ටයි.
මෙම කණ්ඩායම ඉදිරියටත් වෙනස් නොවිය යුතුය. එහෙම වුනොත් අපි අයෙත් ගේම ඉල්ලනවා.
උණුසුම් සුබපැතුම්. මේ ටීම් එක ඉදිරියට ගෙනියමු මීළඟ ඉන්දියන් සංචාරයට මේ ටීම් එක යවනන
මෙතන අදහස් දාල තියන බහුතරය බෝලයක් පිත්තක් අතින් නොඇල්ලුව ක්‍රිකට් ඔස්තාර්ලා.